ඉඳුවරසර -2010 ...මැයි 24 අවසන් දින උත්සවය

ඉඳුවරසර -2010 ...මැයි 23 දින.....

ඉඳුවරසර -2010 ...මැයි 21 දින......

ඉඳුවරසර -2010.. ආරම්භ වු වගයි....

පළමු දින අතිසාර්ථක ලෙස ප්‍රදර්ශන කුටි නැරඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටී

19 මැයි 2010 ප්‍රදර්ශන භූමිය

අන්තර් ජාල සජීවී විකාශය

ප්‍රදර්ශනයේ අරමුණු

  • ගුරු සිසු නිර්මාණ එලිදැක්වීම සඳහා ප්‍රදර්ශන කුටි 50 ක් ඉදිරිපත් කිරීම
  • රාජ්‍ය අංශයේ ජාතික තලයේ ප්‍රදර්ශන කුටි 50 ක් තුළින් පුළුල් දැනුම් ලබා ගැනීම
  • වැවයි දාගැබයි සංස්කෘතිය ජීවමාන කිරීම සඳහා අක්කර 2ක් වු ආදර්ශ ගොවිපල ඉදිරිපත් කිරීම
  • විවිධ සංස්කෘතික ප්‍රසංග මගින් සිසුන්ගේ කලා කුසලතා ඔපනැංවීම.
  • වෙළෙඳ ප්‍රදර්ශණය තුළින් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, පාසල හා ප්‍රජාව අතර සබඳතාවය ගොඩනැගීම
  • ප්‍රජා සත්කාරය තුළින් ප්‍රදේශයේ ජනතාව වෙත විවිධ සේවා සැපයිම
    • නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම
    • එක් දින ජාතික හැදුනුම් පත් ලබාදීමේ සේවාව
    • විශ්‍රම වැටුප් උපදේශන සේවා
    • විවිධ විෂයන් පිළිබඳ දැනුවත් කිරීමේ නිරන්තර දේශන මාලාව
  • විනෝදාශ්වාදය සැපයීම
    • දින පහ පුරා දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් පහක සංගීත සංදර්ශන
    • සමනල යානය
    • සෙල්ලම් කෝච්චිය
    • මෙරිගෝ රවුම්
    • මාරක ලිඳ
    • වීදි නාට්‍ය හා දිනය පුරා විවිධ ප්‍රසංග
  • පාසලේ යටිතල පහසුකම් වර්ධනය කිරීම
  • පාසලේ විභවතා උපරිම මට්ටමින් ඉදිරිපත් කිරීම
HOME   |   ABOUT US   |   PARTNERS   |   SERVICES  |   CONTACT US   |   HELP free hit counter

Copyright © 2009 Sanghabodhi College Computer Learning Centre. All rights reserved.